මට වගේම අනුරටත් බහුතරයක් නෑ – රනිල් (වීඩියෝ)

තමන් මෙන්ම වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකද බහුතරයක් නැති ජනාධිපතිවරයෙක් බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මීගමුව ප්‍රදේශයේ අද (27) පැවැත් වූ ජන හමුවකට එක්වෙමින් හිටපු ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ,



අපගේ නවතම වීඩියෝ පුවත්