AFC Banner
Empty Ad
Empty Ad

සැක සහිත ලෙස හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු අල්ලයි

සැක සහිත ලෙස හෝටලයක රැඳී සිටි චීන ජාතිකයින් තිදෙනෙකු අත්අඩංගුවට

ගාල්ල පොලිස් වසමේ ගිංතොට ප්‍රදේශයේ දී පොලිස් ස්ථානයට ලද තොරතුරක් අනුව හෝටලයක රැඳී සිටිමින් අන්තර් ජාලය ඔස්සේ පරිගණක අපරාධ සිදු කිරීම සම්බන්ධයෙන් චීන ජාතික පිරිමි පුද්ගලයින් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 33,38 යන වයස් සීමාවල පසුවන්නන්.

සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දූරකථන 05ක්, හිමිකරුවෙකු නොමැති විදෙස් ගමන් බලපත්‍රයක් සහ බැංකු කාඩ්පත් 04ක් ද පොලිස් භාරයට ගැනුණා.

ගාල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?