පෞද්ගලික කර්මාන්ත ශාලාවක් ගිනි ගනියි

ජා ඇල – ඒකල පෞද්ගලික කර්මාන්ත ශාලාවක හදිසි ගින්නක් හටගෙන තිබෙනවා.

අද (22) පස්වරු 02ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර මේ වනවිට එම ගින්න ගම්පහ ගිනි නිවීමේ ඒකක විසින් මැඩ පවත්වා ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධියෙන් කිසිදු පුද්ගල හානියක් සිදු වී නොමැති වුව ද විශාල දේපොළ හානියක් සිදු ව තිබෙනවා.

ගින්නට හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති අතර ජා ඇල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?