T20 පිතිකරණ ලැයිස්තුවේ පැතුම් ස්ථාන 03කින් ඉහළට

පන්දුවාර 20 පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් හි ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ඉදිරියට පැමිණ තිබෙනවා.

නවතම ශ්‍රේණිගත කිරීම් ඊයේ (15) දින සිදු කර ඇති අතර; එම යාවත්කාලීන කිරීම්වලට අනුවයි පැතුම් මෙම 12 වැනි ස්ථානය හිමිකරගෙන ඇත්තේ.

පැතුම් නිස්සංක මීට පෙර T20 පිටියෙහි පිතිකරුවන්ගේ 15 වැනි ස්ථානයේ පසුවුණා.

නිස්සංක T20 තරග 56කට එක්ව අර්ධ ශතක 12 රැස් කරගෙන තිබෙනවා.

ඔහු T20 පිටියේ මේ වනවිට ලබාගෙන ඇති මුළු ලකුණු සංඛ්‍යාව 1483ක් වන අතර ලකුණු 79 ඔහුගේ විශිෂ්ටතම T20 ලකුණු ප්‍රමාණයයි.

මෙම ලැයිස්තුවේ මුලසුන ඔස්ට්‍රෙලියාවේ ට්‍රාවිස් හෙඩ් හට හිමිව තිබෙනවා.

දෙවැනි තැන ඉන්දියාවේ සූර්යයකුමාර් යදව් හට සහ එංගලන්තයේ ෆිල් සෝල්ට් හට තෙවැනි තැන හිමිව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
57
+1
0
+1
13
+1
6
+1
0
+1
1
+1
4
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
හර්ෂ තෙල් මිල වැඩි වෙනවා කියද්දි ජනපති එතනින් යයි
00:57
Video thumbnail
වැඩබලන අටමස්ථානාධිපති වෙච්ච අකරතැබ්බයක් ගැනත් හෙළිකරයි - ලියාපදිංචි නොවී දන්සල් දෙන්න බෑ
10:34
Video thumbnail
ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තුත් වැඩිවෙයිද ?..මේක දේශපාලන මඩ ගැසීමක් වෙන්න ඕන
02:07
Video thumbnail
ඉන්ධන මිල වැඩි කිරීමට හේතුව ප්‍රසන්න හෙළිකරයි - තෙරපුම අඩු කර ගන්න කරපු වැඩි කිරීමක්
02:55
Video thumbnail
තල්පේ මුහුදේ අතුරුදහන් වූ 17ත් හැවිරිදි තරුණයාගේ සිරුර හමුවෙයි
00:51
Video thumbnail
අනිවාර්යෙන් තෙල් මිල වැඩි කරනවා..හර්ෂද සිල්වා හෙළිකරයි - හර්ෂ ආණ්ඩුවට අමතනකොට ජනපතිත් එතනින් යයි
03:43
Video thumbnail
දේදුන්නක් දැකලා ලි#ගික නැමියාවක් එනවා කියලා මහා කැම්පේන් කළානේ..ලැබෙන ලි#ගික අධ්‍යාපනය ප්‍රමාණවත් නෑ
06:21
Video thumbnail
හැකර් කොල්ලකෑව වාර්තාව පෞද්ගලික පරිශීලනයට ලැබුණ නිසා හර්ෂට යකා නගියි.."මේකට මට වග කියන්න බැහැ"
08:57
Video thumbnail
ළමයින්ට කැත වැඩ කළ හිමිවරුන් 300කට ආසන්න පිරිසක් ගැන හෙළිවෙලා..ඇයි මන්දගාමි ?
05:43