AFC Banner
Empty Ad
Empty Ad

බහින්බස් වීමක් දුරදිග ගොස් අයෙක් ඝාතනය වෙයි

දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයෙකු තියුණු ආයුධයකින් ගෙල කපා ඝාතනය කර තිබෙනවා.

දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම සිදු ව ඇත්තේ ජාඇළ – ඒකල පන්සල් හන්දියේ ‘ද ෆිනෑන්ස්’ වත්ත අසලදී බවයි වාර්තා වන්නේ.

අද (14) දහවල් කාලයේ දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් ඇති ව එය ගැටුමක් දක්වා දුරදිග ගොස් තිබෙනවා.

පසුව දහවල් 02ට පමණ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පාර්ශ්වයක් මෙලෙස ඝාතනය කර ඇති බවයි පැවසෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජාඇළ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?