ආසියාන් කලාපයේ සංචාරක සංවර්ධනයට ඉන්දියාවෙන් ඩොලර් මිලියන 5ක්

ආසියාන් කලාපයේ සංචාරක සංවර්ධනය අරමුණු කරගත් ඒකාබද්ධ සහයෝගීතා ව්‍යාපෘති සඳහා ඉන්දියාව ඩොලර් මිලියන් 5ක් ලබා දීමට එකඟතාව පළ කර තිබෙනවා.

ඒ අනුව ලබන වසර ආසියාන් – ඉන්දියා සංචාරක වර්ෂය ලෙසද නම් කිරීමට නියමිතයි.

ඉන්දියාව සමඟ ආසියාන් ජාතීන්ගේ සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා අගමැති නරේන්ද්‍ර මෝදි විසින් බ්‍රහස්පතින්දා ප්‍රකාශයට පත් කරන ලද කරුණු 10 ක විශේෂ සැලැස්මකට මෙම සියලු මුලපිරීම් ඇතුළත් වුණා.

අගමැති මෝදි පසුගිය සතියේ 21 වැනි ආසියාන්-ඉන්දියා සමුළුවට මෙන්ම 19 වැනි නැඟෙනහිර ආසියානු සමුළුවට සහභාගී වුණේ නැගෙනර ආසියානු කලාපය සම්බන්ධයෙන් ඉන්දියාවේ ඇති අවධානය පෙන්නුම් කරමින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32