කෙහෙළියගෙන් තාවකාලික සමුගැනීමක් (වීඩියෝ)

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල තාවකාලිකව ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඔහුගේ ඉදිරි දේශපාලන ගමන පිළිබඳව සිය පාක්ෂිකයින් දැනුවත් කිරීමේ රැස්වීමකට අද (13) මහනුවර දී එක් වෙමින් හිටපු අමාත්‍යවරයා මේ බව සඳහන් කළා.

මහනුවර ප්‍රදේශයේ හෝටලයක මෙම රැස්වීම සංවිධානය කර තිබූ අතර, ඊට ඔහුගේ සමීපතමයන් සහ දේශපාලන පාක්ෂිකයින් රැසක් එක්ව සිටියා.

තමන් තාවකාලිකව දේශපාලයෙන් සමුගැනීම නිවේදනය කළත් මහජනතාවගේ ආදරය සහ ප්‍රසාදය පෙර පරිදිම තමන්ට පවතින බවයි හිටපු අමාත්‍යයවරයා මෙහිදී පැවසුවේ.

එමෙන්ම තමන් දේශපාලනික වශයෙන් අනාථවූවෙකු නොවන බව ද ඔහු මෙහිදී කියා සිටියා.

තමාට අධිකරණයෙන් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බව සඳහන් කළ ඔහු නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස යළිත් දේශපාලනයට පැමිණීමට බලාපොරොත්තුව බව ඔහු වැඩිදුරටත් මෙහිදී පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
31
+1
2
+1
1
+1
0
+1
7
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47