පිටකොටුවේ ඝාතකයාගේ රුව මාධ්‍යට නිකුත් වෙයි – තොරතුරක් දන්නේ නම් කියන්න (වීඩියෝ)

පිටකොටුව, රෙක්මලේෂන් පාර, දෙවන හරස්වීදිය ප්‍රදේශයේ දී පසුගිය 05 වනදා අලුයම් කාලයේ තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක් වුණේ මහියංගනය ප්‍රදේශයේ පදිංචිව සිටි 33 හැවිරිදි පුද්ගලයෙක්.

මේ අතර මෙම ඝාතන සිද්ධියට අදාළ සී.සී.ටී.වී දර්ශන මේ වනවිට නිකුත් වී තිබෙනවා.

ඝාතනය ලක් වූ පුද්ගලයාගේ පිටු පසින් පැමිණි පුද්ගලයෙක් තියුණු ආයුධයකින් පහර දී පළායන ආකාරය අදාළ සී.සී.ටී.වී දර්ශනවල දැක්වෙනවා.

අපරාධය සිදුකළ පුද්ගලයා තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර, මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජන සහාය පතනවා.

ඒ, අනුව පහත දැක්වෙන ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් 071 8591555 හෝ 071 8594405 යන දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙසයි මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

4 4


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මධ්‍යම කඳුකරයට ඇදහැලුණු මහ වැස්ස - ජලයෙන් පාරවල් වැහිලා ගිහින්
01:32
Video thumbnail
මඟ නතර වුණ බෙලිඅත්ත සීඝ්‍රගාමී දුම්රිය..මගීන් අසරණවෙයි - මේ මිනිස්සු කීයට යන්නද ?තාම නෑ කෝච්චියක්
01:12
Video thumbnail
අල්ලස් කොමිසමට ආ බන්දුල -මේකට එන්නේ අල්ලස් දූ#ණ කරපු නිසානේ ?"එහෙම එකක් නෑ"
01:55
Video thumbnail
Train එක පදවාගෙන යන බිමල් රත්නායක - සිංදු කි‍යලා ඇමති බිමල් ගත්ත Fun එක
02:37
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21