2024 නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමකට

මෙවර නොබෙල් සාම ත්‍යාගය න්‍යෂ්ටික අවි විරෝධී කණ්ඩායමක් ලෙස ප්‍රසිද්ධියට පත් ‘නිහොන් හිඩන්කියෝ’ සංවිධානයට පිරිනමන්නර නොබෙල් කමිටුව තීරණය කර තිබෙනවා.

දෙවැනි ලෝක යුද්ධයේ දී ජපානයට හෙලන ලද න්‍යෂ්ටික බෝම්බවලින් ජීවිත ගලවා ගත් ජපාන් ජාතිකයින් පිරිසකගෙන් මෙම ‘නිහොන් හිඩන්කියෝ’ සංවිධානය පිහිටුවා තිබෙනවා.

න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් සාක්ෂාත් කර ගැනීම වෙනුවෙන් මෙම සංවිධානය සිදුකරනු ලබන ප්‍රයත්නයන් ඇගයීමට ලක් කරමින් ඔවුන්ට නොබෙල් සාම ත්‍යාගය පිරිනමන බවයි නොබෙල් කමිටුව නිවේදනය කළේ.

නෝර්වීජියානු නොබෙල් කමිටුව පැවසුවේ, “ශාරීරික දුක් වේදනා සහ වේදනාකාරී මතකයන් නොතකා, සාමය සඳහා බලාපොරොත්තුව සහ නියැලීම සඳහා ඔවුන්ගේ මිල අධික අත්දැකීම් භාවිත කිරීමට තෝරා ගත් හිරෝෂිමා සහ නාගසාකි හි පරමාණු බෝම්බයෙන් දිවි ගලවා ගත් සියලුම දෙනාට ගෞරව කිරීමට අවශ්‍ය” බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දසවන ජනාධිපතිවරු ගැන දුමින්ද කිව්ව දේ - ඔක්කොම යාළුවෝ..නාමල් වෙනස් වෙමින් යනවා
06:02
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37