හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ඉදිරි මහ මැතිවරණයට තරග නොකරන බවට ප්‍රකාශ කර තිබෙනවා.
ඔහුගේ නායකත්වය යටතේ ක්‍රියාත්මක වන ජාතික නිදහස් පෙරමුණ කිසිදු ලෙසකින් මෙවර මහ මැතිවරණයේ දී ස්වාධීන ව හෝ සන්ධානගතව තරග නොකිරීමටයි තීරණය කර ඇත්තේ.

?