AFC Banner
Empty Ad
Empty Ad

ඡන්දයට නිවාඩුදීම ගැන මැතිවරණ කොමිසමෙන් නිවේදනයක් (නිවේදනය)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම යටතේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ පෞද්ගලික අංශයේ සේවයේ නියුතු අය සඳහා ජාතික මැතිවරණවල දී වැටුප් හෝ පෞද්ගලික නිවාඩු අහිමි වීමකින් තොරව ඡන්දය දීමට හැකිවන පරිදි නිවාඩු ලබාදීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ තම ඡන්දය දීමට හැකිවනු පිණිස සේවා නියුක්තිකයින්ට නිවාඩු දීම සඳහා සේවා යෝජකයින් කටයුතු කළ යුතු බවයි.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ ආඥා පනතේ 84 අ (1) වගන්තියෙන් විධිවිධාන සලකා ඇති අතර මෙම මස 26 වැනි දින පැවැත්වීමට නියමිත ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේ දී එය නිසි පරිදි ක්‍රියාත්මක විය යුතු බවයි නිවේදනයේ දැක්වෙන්නේ.

මැතිවරණ කොමිෂන් සභාව විසින් නිවාඩු ලබා දීම සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ නිවේදනය පහතින්…

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?