එළඹෙන මහ මැතිවරණයේ දී ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් සියලුම දෙනා ජාතික ජනබලවේගයට සහාය දීමට කටයුතු කරන බව එම පක්ෂයේ නායක වාසුදේව නානායක්කාර පවසනවා.
අද (08) පෙරවරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් වාසුදේව නානායක්කාර මේ බව සඳහන් කළා.














A dream they all had for a century made true by ADK
බුදු අම්මො මේන් වැන්ද එපා කිසි සහයක්