AFC Banner
Empty Ad
Empty Ad

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් තනතුරේ වැඩ බලන්න එම්.එස්.පී.සූරියප්පෙරුම

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරියක් ලෙස සේවය කරන එම්.එස්.පී. සූරියප්පෙරුම මහත්මිය පත් කර තිබෙනවා.

මහජන ආරාක්ෂක අමාත්‍යවරයා විසින් එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබුණා.

පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ජනරාල් තනතුර 2024-09-24 වනදා සිට පුරප්පාඩුව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?