AFC Banner
Empty Ad
Empty Ad

ඊශ්‍රායල ප්‍රහාරය හේතුවෙන් ලෙබනන් වැසියන් කූඩාරම්වල

ඊශ්‍රායලය විසින් ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර සති දෙකක් ඇතුළත එරට වැසියන් ලක්ෂ 12කට අධික පිරිසක් අවතැන්ව කූඩාරම් වල ජීවත් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එසේම 2023 වසරේ මේ දක්වා මිය ගිය පිරිස අතර දරුවන් 127ක් ද සිටි බවයි රොයිටර් පුවත් සේවය සඳහන් කරන්නේ.

ලෙබනනය සහ ජෝර්දානය අතර දිනකට ලක්ෂ 03ක් පමණ ගමන් කරන ප්‍රධාන මාර්ගය ද ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?