නීති විරෝධී ලෙස කිරි ගවයින් මස් කරන ස්ථානයක් වටලයි (වීඩියෝ)

දඹුල්ල පොලිස් ස්ථානයට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සීගිරිය, නිකවටවන ප්‍රදේශයේ වැටලීමක් සිදුකර තිබුණා.

නීති විරෝධී ලෙස පවත්වාගෙන යන ගවමස් වෙලදසැලක් අවට ඇති ගව ඝාතකාගාරයක් සමග ඇසුරුම් කරණ ලද ගවමස් කිලෝ 1354ක ප්‍රමාණයක් එහිදී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

මෙම ස්ථානය වටලන අවස්ථාවේදීත් කිරි ගවයින් හතර දෙනෙකු ඝාතකාගාරයේ මරණයට සුදානම් කොට තවත් එක් කිරි එළදෙනක් ඝාතනය කර තිබුණු බව පොලිසිය පවසනවා.

මෙම ගවයින් ඝාතනය කරණ අවස්ථාවල හා පිළිපැදිය යුතු නීති රාමුවෙන් පිට ක්‍රියා කිරීම හා බලපත්‍ර නොමැතිව කිරිදෙනුන් ප්‍රවාහණය, නීතිවිරෝධී ගබඩා කිරීම හේතුවෙන් අධිකරණයට කරුණු වාර්තා කරණ බව දඹුල්ල පොලිසිය පවසා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.06.02
01:48:41
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09