ශඩබ් ඛාන්ගේ ආගමනයෙන් තැන අහිමි වූවා යැයි සැලකෙන කදීර් ක්‍රිකට් ගමන නිමාකරයි

පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක උස්මන් කදීර් (Usman Qadir) ක්‍රිකට් පිටියෙන් සමුගෙන තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ කදීර් සිය නිල සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ සිය සමුගැන්ම තහවුරු කර ඇති බවයි.

31 හැවිරිදි මෙම ක්‍රීඩකයා කලක් ඔස්ට්‍රෙලියාවේ රැඳී සිටියා.

තමන්ට සිය රට ක්‍රිකට් ක්‍රීඩාවෙන් නියෝජනය කිරීමට ලැබීම ගැන ඇත්තේ ඉමහත් ප්‍රීතියක් බවත්; ඒ සඳහා ඇපකැප වී සහාය දුන් සියලුදෙනාට හෘදයාංගම කෘතඥතාව පිරිනමන බවත් කදීර් පවසා තිබෙනවා.

කදීර් පකිස්තානය වෙනුවෙන් එක් එක්දින තරගයක් සහ විස්සයි20 තරග 25ක් ක්‍රීඩා කළ අතර, සිම්බාබ්වේට එරෙහිව සිය මංගල විස්සයි20 තරගාවලියට සහභාගි වුණා.

ඔහු තරග තුනකදී ලකුණු 60කට කඩුලු 8ක් දවාගත් අතර තරගාවලියේ වීරයා ලෙසින් නම් කෙරුණු ක්‍රීඩකයෙක් ද වනවා.

ඔහු පකිස්තානයේ ප්‍රධාන පා දඟ පන්දු යවන්නා ලෙස සැලකුණ ද ශඩබ් ඛාන්ගේ ආගමනයත් සමග කදීර් හට සිය ස්ථානය අහිමි වීමක් දක්නට ලැබුණා.

පසුව හෙතෙම ඔස්ට්‍රෙලියාවට සංක්‍රමණය වන්නේ 2018 වසරේ ඔස්ට්‍රෙලියානු ප්‍රාන්ත ක්‍රිකට් සඳහා ලැබුණු ඇරයුමක් මතයි.

එතැන් සිට ඔහු බටහිර ඔස්ට්‍රෙලියාවේ BBL හි Perth Scorchers සහ Sydney Thunder වෙනුවෙන් ක්‍රීඩා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගමක් හෙල්ලෙන්න ගහපු උණ වෙඩි - මේක නම් බලන්නම ඕන වීඩියෝ එකක්
05:07
Video thumbnail
හයි වේ එකේ දැන් තත්ත්වය මෙන්න - මීට කළින් මෙහෙම ට්‍රැෆික් එකක් දැකලා තියෙනවද ?
04:22
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
00:58
Video thumbnail
දක්ෂිණ අධිවේගයේ ලොකු අනතුරක් - මෙන්න දැන් ලැබුණු සජීවී දර්ශන සියල්ල
03:58
Video thumbnail
බයික් එක ඉස්සුවද ? මෙන්න බඩු පොලිසියේ
02:34
Video thumbnail
සුද්දෝ සුද්දියෝ අවුරුදු සමරපු හැටි - ඇස් බැඳලා කිරි කාපු විදිහ තමයි මරු
03:58
Video thumbnail
ගමෙන් ආපු මිනිස්සු නැත්නම් කොළඹත් ගම වගේ
07:23
Video thumbnail
දළඳා හාමුදුරුවෝ ඉස්සරහා පිරිත් හඬ මැද්දේ කිරි උතුරා ගිය හැටි
03:23
Video thumbnail
පාරේ සිමෙන්ති බාපු අයියට පොලිසිය කියලා දීපු පාඩම
06:11
Video thumbnail
සජිත්ට ඇයි මේ අවුරුදු කටේ තරහා ගිහිං
13:08

?