AFC Banner
Empty Ad
Empty Ad

බහාලුම් ප්‍රවාහන ගාස්තුව පහතට

ඉන්ධන මිල අඩු කිරීමට සමගාමීව බහාලුම් ප්‍රවාහන ගාස්තුව සංශෝධනය කර තිබෙනවා.

මෙම සංශෝධනය ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට සිදු කෙරුණා.

ඒ අනුව සියයට 4 කින් බහාලුම් ප්‍රවාහන ගාස්තුව පහත බසිනු ඇති බවයි බහාලුම් රථ හිමිකරුවන්ගේ සංගමය පැවසුවේ.

ඒ පිළිබඳ පැහැදිලි කරමින් එහි සභාපති සනත් මංජුල මහතා පැවසුවේ රජය මගින් ඉන්ධන මිල පහත දැමීමත් සමග සහ මේ වනවිට ඔටෝ ඩීසල්වල මිල රු 24කින් සහ මීට පෙර එය රුපියල් 10කින් අඩු කිරීමත් සමග මෙම තීන්දුව ගැනුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?