ඉන්දීය ක්‍රිකට් ඉතිහාසයේ වේගවත්ම ටෙස්ට් ශතකයේ වාර්තාව 13 හැවිරිදි ක්‍රීඩකයෙකුට

ඉන්දියාව වෙනුවෙන් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ඉතිහාසයේ තරග කළ ටෙස්ට් තරගවල දී මෙතෙක් වාර්තා වූ වේගවත්ම ශතකය ලබා ගැනීමට වෛභව් සූර්‍යයවංශී (Vaibhav Suryavanshi) සමත් වුණා.

මේ දිනවල (01) චෙන්නායි හි දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ ඔස්ට්‍රෙලියා – ඉන්දියා ටෙස්ට් තරගාවලියේ දියි සූර්‍යයවංශී මෙම වාර්තාව තමන් සතු කරගත්තේ.

හෙතෙම සිය ටෙස්ට් ශතකය ලබා ගත්තේ පන්දු 58කදීයි.

සූර්‍යයවංශීගේ මෙම ශතකයට දැවැන්ත හයේ පහර 5ක් සහ හතරේ පහර 14ක් ඇතුළත්.

මෙම වාර්තාව ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ වේගවත්ම ශතකය ලබාගත් එංගලන්තයේ මොඑන් අලී 2005 පන්දු 56ක දී තැබූ වාර්තාවට පමණක් දෙවැනි වන්නක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය - රණක්ෂිතයට පත් යුද හමුදා රණවිරුවන් හමුවෙයි
01:55
Video thumbnail
කාන්තාවක් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - අනුරගේ ජනප්‍රියත්වය කෝ මේ ගමේ..ආණ්ඩුවම වල්මත්වෙලා දුවනවා
03:56
Video thumbnail
3, 4, 5දිනයන්හී රැඳවියන්ට අමුත්තෝ හම්බෙන්න බෑ - රැගෙන ගිය රැඳවියන්ගේ නම් ප්‍රදර්ශනය කර ඇති අයුරු
01:23
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි - "JVPය තරම් සැප නෑ වෙන ආණ්ඩු..දැන් කෙ#වගෙන තියෙන්නේ"
02:42
Video thumbnail
සැලසුම් කරලවත් කරන්න බැරි විනාශයක් මෙයාලා කොහොමද කළේ ?මේක කාගේ හරි සැලසුමකට කරපු දෙයක් ?
04:04
Video thumbnail
රැදවියන්ගේ දෙමාපියන් හඬා වැටෙමින් කියූ දේ.."අපි දසමාසයක් තියන් අපේ දරුවෝ හැදුවා.."
01:54
Video thumbnail
සර්ට් නැතුව බ## ගෙනියනවා වගේ ගෙනිච්චේ - ළමයි හරිම දුකෙන් ගියේ බස් එකේ
01:21