මේ රට දරුවන්ට හොඳ රටක් බවට පත් කරනවා – අගමැතිනියගෙන් පොරොන්දුවක් (වීඩියෝ හා ඡායාරූප)

ශ්‍රී ලංකාව දරුවන්ට ජීවත් වීමට සුදුසු පරිසරයක් ඇති රාජ්‍යයක් බවට පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්‍ය හරිනි අමරසූරිය පවසනවා.

අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ අද (01) බත්තරමුල්ල – සුහුරුපායේ දී ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය වෙනුවෙන් පැවැත්වුණු උත්සවයට එක්වෙමින්.

මෙහිදි සමරු මුද්දරයක් ද නිකුත් කිරීම සිදු වුණා.

මේ අතර ලෝක ළමා දිනයට සමගාමී ව අග්‍රාමාත්‍යවරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක ද නිරත වූ බවයි අප වාර්තාකරු පැවසුවේ.

එහිදී අග්‍රාමාත්‍යවරිය රෝහල්ගත කර සිටින දරුවන් හට තෑගි ප්‍රදානය කිරීමේ අවස්ථාවකට ද එක් වෙමින් ඔවුන් සමග කතාබහක නිරත වූ බවයි වාර්තා වන්නේ.

WhatsApp Image 2024 10 01 at 16.48.28
WhatsApp Image 2024 10 01 at 16.48.27
WhatsApp Image 2024 10 01 at 16.48.26
WhatsApp Image 2024 10 01 at 16.48.24
WhatsApp Image 2024 10 01 at 16.48.21
WhatsApp Image 2024 10 01 at 16.48.18 1
WhatsApp Image 2024 10 01 at 16.48.18
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47