AFC Banner
Empty Ad
Empty Ad

දික්වැල්ලට වසර තුනක් ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට සියලුම ආකාරයේ ක්‍රිකට් සඳහා වසර 03ක තනහමක් පැනවීමට කටයුතු කර තිබෙනවා.

2024 LPL තරඟාවලියේ දී ගෝල් මාවල්ස් කණ්ඩායම නියෝජනය කළ දික්වැල්ල; තරගාවලිය අතර තුර තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා ඔප්පු වුණා.

එහිදී ඔහු තහනම් උත්තේජක ලබාගත් බවට පිළිගත් අතර, කොකේන් මත්ද්‍රව්‍ය ඔහු භාවිත කර ඇති බවයි අනාවරණය වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?