මුම්බායි හි ආරක්ෂාව තර කරයි

ත්‍රස්ත තර්ජනයක් ඇතිවිය හැකි බවට මධ්‍යම ඒජන්සි අනතුරු ඇඟවීමත් සමඟ මුම්බායි පොලිසිය ජනාකීර්ණ ප්‍රදේශවල ආරක්ෂාව තර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මුම්බායි නගරයේ බොහෝ ආගමික ස්ථාන සහ ජනාකීර්ණ ස්ථාන රැසක ආරක්ෂක විධිවිධාන තර කර ඇති බවයි The Indian Express පුවත් සේවය සඳහන් කරන්නේ.

පූර්වාරක්ෂාව ලෙස නගරයේ විහාරස්ථාන ගැන අවධානයෙන් සිටින ලෙසත් සැක කටයුතු ක්‍රියාකාරකමක් වෙතොත් ඒ පිළිබඳ වාර්තා කරන ලෙසටත් ජනතාවට උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32