AFC Banner
Empty Ad
Empty Ad

කුඩා දරුවෙකු රැගත් ගිලන් රථයක් අනතුරකට ලක්වෙයි

ඌරුබොක්ක, හීගොඩ හන්දියේ ඊයේ (27) දින ගිලන් රථයක් අනතුරකට ලක්ව තිබෙනවා.

එම අනතුරෙන් ගිලන් රථයේ සිටි වෛද්‍යවරයෙකු, හෙද නිලධාරියෙකු ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දෙදෙනෙකු සහ ගිලන් රථයේ රියදුරා තුවාල ලබා ඌරුබොක්ක රෝහලට ඇතුළත් කර කෙරුණා.

වයස අවුරුදු එකයි මාස හයක කුඩා දරුවෙකු ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහලේ සිට ඇඹිලිපිටිය මහ රෝහල් වෙත රැගෙන යාමේදී මෙම අනතුර සිදුවුණා.

කුඩා දරුවාට සහ එම රථයේ සිටි දරුවාගේ පියාට කිසිඳු හානියක් නොමැති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඌරුබොක්ක ප්‍රාදේශීය රෝහ‍ලේ සිට ඌරුබොක්ක මාතර ප්‍රධාන මාර්ගයට ගිලන් රථය ඇතුලත් කරනවාත් සමගම මාතර දෙස සිට පැමිණි ලොරි රථයක් ගිලන් රථයේ වැදී මෙම අනතුර සිදුව තිබුණා.

පසුව වෙනත් ගිලන් රථයකින් කුඩා දරුවා ඇඹිලිපිටිය රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගෙන ඇති බව සඳහන්.

අනතුර සම්බන්ධයෙන් කුරුවිට, උඩවත්ත ප්‍රදේශයේ පදිංචි 31ක් හැවිරිදි ලොරි රථ රියදුරා ඌරුබොක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අද (28) දින මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති ආපු ගමන් - රටේම අලුත් වැඩ ගොඩයි - මෙන්න තවත් සුපිරි වැඩක් #akd #npp
Video thumbnail
හාල් මිල ගැන ඩඩ්ලිගෙන් විශේෂ දැනුම්දීමක්
05:41
Video thumbnail
කඩුවෙල නගරයෙන් රටටම දුන්නු ආදර්ශය - රටම ලස්සන වෙන්නයි යන්නේ
01:05
Video thumbnail
KASTHIRAMA |ජාතික ජනබලවේගයේ විධායක සභික නීතිඥ සුනිල් වටගල සහ හිටපු පා.ම ජගත් කුමාර සහභාගී වන කස්තිරම
01:36:21
Video thumbnail
පොත් ප්‍රදර්ශනයට ආ ජනපති
04:35
Video thumbnail
කුමාර වෙල්ගම කරපු හොඳ වැඩ - හිතාගන්නවත් බෑ #kumarawelgama
01:45
Video thumbnail
ජනාධිපතිගේ පත්කිරීම් ගැන ප්‍රශ්නයක් තියෙනවා
02:36
Video thumbnail
මාලිමාවේ නිරුවත ඉදිරියේදී හෙළිවෙයි - දිවරුම් දීලා ටික දවසයි - මේ මොකද වෙන්න යන්නේ ? #npp #akd
02:30
Video thumbnail
අග්‍රමාත්‍ය හරිනිට සජබයෙන් දෝස්මුරයක් - සජිත්ගේ සක්වල වැඩසටහන් නවතී ? #npp #sajith
02:19
Video thumbnail
තවම අවසන් තීන්දුවකට පැමිණිලා නෑ
01:52

?