2023/2024 තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් බදු ගෙවීම් සැප්තැම්බර් 30 වැනි සඳුදා වන විට අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද කරන පුද්ගලයින්ට නීතිමය දඩුවම් සහ පොළී ගෙවීමට සිදුවන බවයි.
ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.
බදු නොගෙවන්නේ නම්, එම බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනතේ දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතයි.














Dont tell leis.I know personally How Revenue Department taking actions to take actions against the complaint made.Some officers say donot talk to me.I have no any idea what you are saying.This is the reply I received for our complaint
නියමයි.. තිලකවර්ධන එකට එහෙම කෙළ වෙයි.. ඕකුන් බදු ගෙවන්නේ නෑ. කොල්ලන්ට බල්ලන්ට වගේ මහ උන් සලකන්නෙ. නිවාඩුවක්වත් දෙන්නෙ නෑ. වැඩ කරන කොල්ලෙක්ගෙ මූලික වැටුප 14000/=
බොරුවට හදපු paysheet එකක් දෙන්නෙ. පඩි හදන්නෙ it එකෙන්.
මානව සම්පත් එකේ කටවල් වහලා. ඕකෙ මහ එකා පගාව දීලා මහින්ද ට පුක දෙනවා. income tax එකට මග ඇර ඇර ඉන්න ඕකුන්ව නීතියට කොටු වෙයං.
ela ela. hoda vedak.