දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්

2023/2024 තක්සේරු වර්ෂය සඳහා සියලුම ආදායම් බදු ගෙවීම් සැප්තැම්බර් 30 වැනි සඳුදා වන විට අවසන් කළ යුතු බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කළේ ආදායම් බදු ගෙවීම පැහැර හරින හෝ ප්‍රමාද කරන පුද්ගලයින්ට නීතිමය දඩුවම් සහ පොළී ගෙවීමට සිදුවන බවයි.

ඕනෑම බදු වර්ගයක් සඳහා ගෙවිය යුතු හිඟ බදු සැප්තැම්බර් 30 හෝ ඊට පෙර ගෙවිය යුතු බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අවධාරණය කළේ.

බදු නොගෙවන්නේ නම්, එම බදු අයකර ගැනීම සඳහා දේශීය ආදායම් පනතේ දක්වා ඇති පරිදි දෙපාර්තමේන්තුව නීතිමය ක්‍රියාමාර්ග ආරම්භ කිරීමට නියමිතයි.

  1. Dont tell leis.I know personally How Revenue Department taking actions to take actions against the complaint made.Some officers say donot talk to me.I have no any idea what you are saying.This is the reply I received for our complaint

  2. නියමයි.. තිලකවර්ධන එකට එහෙම කෙළ වෙයි.. ඕකුන් බදු ගෙවන්නේ නෑ. කොල්ලන්ට බල්ලන්ට වගේ මහ උන් සලකන්නෙ. නිවාඩුවක්වත් දෙන්නෙ නෑ. වැඩ කරන කොල්ලෙක්ගෙ මූලික වැටුප 14000/=
    බොරුවට හදපු paysheet එකක් දෙන්නෙ. පඩි හදන්නෙ it එකෙන්.
    මානව සම්පත් එකේ කටවල් වහලා. ඕකෙ මහ එකා පගාව දීලා මහින්ද ට පුක දෙනවා. income tax එකට මග ඇර ඇර ඉන්න ඕකුන්ව නීතියට කොටු වෙයං.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39