AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයට හමුදා භටයින් 1200ක්

ඉන්දියාව සහ අමෙරිකානු හමුදාව අතර රාජස්ථාන් හි පැවති යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වී තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ඉන්දීය සහ අමෙරිකානු හමුදා භටයින් 1,200 කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටි බවයි.

එහිදී ත්‍රස්ත විරෝධී අභ්‍යාසවලට වැඩි අවධානයක් ලබාදී ඇති බව සඳහන්.

‘යුද අභ්‍යාස්’ ලෙස නම් කර ඇති ඒකාබද්ධ හමුදා අභ්‍යාසය මෙවර පැවැත්වුණේ 20 වැනි වරටයි.

අභ්‍යාසය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?