ඉන්දු – අමෙරිකා ඒකාබද්ධ යුද අභ්‍යාසයට හමුදා භටයින් 1200ක්

ඉන්දියාව සහ අමෙරිකානු හමුදාව අතර රාජස්ථාන් හි පැවති යුද අභ්‍යාසය සාර්ථකව අවසන් වී තිබෙනවා.

ඉන්දීය ආරක්ෂක අමාත්‍යංශය පැවසුවේ ඉන්දීය සහ අමෙරිකානු හමුදා භටයින් 1,200 කට අධික සංඛ්‍යාවක් ඊට එක්ව සිටි බවයි.

එහිදී ත්‍රස්ත විරෝධී අභ්‍යාසවලට වැඩි අවධානයක් ලබාදී ඇති බව සඳහන්.

‘යුද අභ්‍යාස්’ ලෙස නම් කර ඇති ඒකාබද්ධ හමුදා අභ්‍යාසය මෙවර පැවැත්වුණේ 20 වැනි වරටයි.

අභ්‍යාසය සැප්තැම්බර් 9 වැනිදා ආරම්භ වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46