නව අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද

අගමැති ඇතුළු නව කැබිනට් මණ්ඩලය දිවුරුම්දීම අද (24) දිනයේ සිදුකිරීමට නියමිතව ඇති බව වාර්තා වනවා.

නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරු සිව්දෙනෙකුගෙන් සමන්විත වනු ඇති බවයි මේ අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කළේ .

ගැසට් මගින් ප්‍රකාශයට පත් වූ ලක්ෂ්මන් නිපුනආරච්චි මන්ත්‍රීවරයා ද නව කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස අද දිවුරුම් දෙන බවයි වාර්තා වන්නේ.

මහ මැතිවරණය පැවැත්වීමේ අරමුණින් මෙම දිවුරුම්දීම සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් පැවසුවේ.

මේ අතර නව අමාත්‍යාංශ ලේකම්වරුන් ද අද දිනයේ පත් කිරීමට නියමිත බවට තොරතුරු වාර්තා වනවා.

  1. හතර දෙනාගෙ කැබිනට් මංඩලයෙන් වැඩ පෙන්වන්න නියම වෙලාව.ජාතික ජන බලවේගයේ ප්‍රවීණ වෘත්තීයවේදින්ගේ උපදේශය සහාය ඇතිව කළහැකි දේ බොහෝය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ මුදලාලිලා විසින් ආණ්ඩුව වට්ටන ක්‍රමවේදයක් - විපක්ෂයට සම්බන්ධ අය මේ?
02:27
Video thumbnail
අද මධ්‍ය රාත්‍රියේ සිට කෙටි ආහාරවල මිල ඉහළ යයි
02:12
Video thumbnail
ජාතික කොඩිය විකෘති කිරීමේ කතාව ගැන CID‍යට පැමිණිල්ලක් - "සිංහයා වෙනස් කරලා රතු පාටින් දාන්න ඕනිලු"
02:37
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25