IMF තුන්වන සමාලෝචනය පිළිබඳව ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ කඩිනමින් සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නිල ණය හිමියන්ගේ කමිටුව විසින්, ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන්ගේ නියෝජිතයන් අතර ප්‍රතිපත්තිමය වශයෙන් ගිවිසුමක් ප්‍රකාශයට පත් කිරීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිගෙන තිබෙනවා.

“මෙය ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලියේ සැලකිය යුතු ප්‍රගතියක් නියෝජනය කරයි,” යනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙ හි ප්‍රකාශකයෙක් සඳහන් කළා.

ජාත්‍යන්තර ආයෝජකයින්ගේ නියෝජිත කණ්ඩායමක් වන Ad Hoc Bondholders සමූහය (“AHGB”) සහ ශ්‍රී ලංකාවේ දේශීය සම්මේලනය (“LCSL”) සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එහි ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර හිමියන් සමඟ මෙම ගිවිසුම්වලට එළඹ තිබෙනවා.

ගිවිසුම් යටතේ, බැඳුම්කර හිමියන් 11% ක වට්ටම් සාධකයක් සමඟ ගණනය කරනු ලබන මූලික තත්ත්වය තුළ 40.3% ක වර්තමාන වටිනාකම් සහනයකට එකඟ වනු ඇති.

මේ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අනුග්‍රහය ලබන වැඩසටහනේ තුන්වන සමාලෝචනය පිළිබඳව හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවේ නව පරිපාලනය සමඟ සාකච්ඡා කරන බව එම අරමුදල පවසනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අල්ලස් කොමිසමෙන් එළියට ආ හිස්බුල්ලා මාධ්‍යට කිව්ව දේ - "මොනවද Deposit කළේ කියලා ඇහුවේ"
01:44
Video thumbnail
හෝමාගමට එන වැලිකඩ බන්ධනාගාරය...
00:17
Video thumbnail
පාලනයෙන් ගිලිහුණු දැවැන්ත නෞකාවක් ගං ඉවුරේ වැදෙන අයුරු - නලා සංඥා නිකුත් කරමින් අනතුරු අගවයි
03:05
Video thumbnail
"අස්සවල්වල හැංගිලා ඉන්න එකෙන්ම පේනවා ඒ පොලිස් නිලධාරීන්ගේ වංක චේතනාව"
01:25
Video thumbnail
සුගීෂ්වර බලන්න මැගසින් බන්ධනාගාරයට ආ සීලරතන හිමි - "හර්ෂණ තොත්ත බබා වගේ..පටි දෙකක් දාගෙන"
03:51
Video thumbnail
"මට පුද්ගලයන්ගේ ප්‍රශ්නයක් නෑ..ගොඩක් අය දන්නේ නෑ "- ජනපති අධිකරණය ගැන කට අරියි
12:03
Video thumbnail
උලමා සභාව හමුවට ගිය නීතීඥ සංගමයේ සභාපති..
00:18
Video thumbnail
"බලන්න මොන තරම් හානියක් වෙන්න පුළුවන්ද..? බිමල් ඇමතිතුමා, ප්‍රසන්න ඇමතිතුමා මම දැන් මේක එවනවා..
02:42
Video thumbnail
ජනපති පාස්කුව ගැන හෙළිකරපු දේ..මට පාස්කු නඩුව කඩා වැටෙන්න දෙන්න තිබ්බා..කවුද යුක්තිය දෙන්නේ ?
09:35
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යවන්න ඇවිත් තේ වත්තකට දාමා ගිය යතුරුපැදිය ගොඩ ගත් හැටි මෙන්න
01:32