AFC Banner
Empty Ad
Empty Ad

අනුරගෙන් හිස් වූ මන්ත්‍රී අසුන ලක්ෂ්මන් නිපුනාරච්චිට

පාර්ලිමේන්තුවේ අනුර කුමාර දිසානායක මහතාගෙන් හිස් වූ මන්ත්‍රී ධුරයට ලක්ෂ්මන් නිපුනාරච්චි මහතා ව නම් කිරීමට නියමිත ව තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාවේ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා අද (23) පෙරවරුවේ මේ බව නිවේදනය කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?