AFC Banner
Empty Ad
Empty Ad

දිවයිනටම ඇඳිරිනීතිය පනවයි

අද (21) රාත්‍රී 10 සිට හෙට (22) අලුයම 6.00 වන තෙක් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි ඇඳිරිනීතිය පනවා තිබෙනවා.

මහජනතවගේ ආරක්ෂාව උදෙසා ජනාධිපතිවරයා විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වුණේ.

WhatsApp Image 2024 09 21 at 10.05.48 PM
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
5
+1
2
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?