දහවල් 12 වනවිට දිස්ත්‍රික්ක කිහිපයක ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත නිකුත්වෙයි

2024 ජනාධිපතිවරණ ඡන්ද විමසීමේ දහවල් 12.00 වන විට මැතිවරණ දිස්ත්‍රික්ක කිහිපයක ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් නිකුත් වී තිබෙනවා.

ඒ, අනුව කුරුණෑගල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල 50%ක් ඡන්දය ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වුණේ.

දහවල් 12.00 වන විට පුත්තලම දිස්ත්‍රික්කයේ 42% ක් ඡන්දය භාවිත කර ඇති බව පුත්තලම දිස්ත්‍රික් තේරම්භාර නිලධාරීවරයා පැවසුවා.

ඊට අමතරව ගාල්ල දිස්ත්‍රික්කයේ ද ඡන්දය ප්‍රකාශ කිරීම 42%ක අගයක් ගෙන තිබුණා.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ 45%ක්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ 43%ක් සහ මාතර දිස්ත්‍රික්කයේ ඡන්දය ප්‍රකාශ කිරීම අද දහවල් 12 වන විට පැවතියේ 35%ක් ලෙසයි.

ඊට අමතරව මොණරාගල දිස්ත්‍රික්කය තුළ ඡන්දය ප්‍රකාශ කිරීම 32%ක් ලෙසයි වාර්තා වුණේ.

ඊට අමතරව කොළඹ 50%, ත්‍රිකුණාමලය 51%, ගම්පහ 52%, යාපනය 35%, මඩකලපුව 23% වවුනියාව 51%, මන්නාරම 40%, බදුල්ල 40%, රත්නපුර 58%, කෑගල්ල 49% ලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතයන් දැක්වෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිරිත් නූල් ගැටගහගෙන යන චරිත ඇතුළේ ඉන්නේ යකෙක් - ඇයි පෝළිමේ හිරේ යන්නේ ?
04:35
Video thumbnail
සාම පාගමෙනේ තිත්තගල්ලේ හිමිට පොලිසියෙන් බාධා - උඩින් ඔර්ඩර්ස් ඇවිල්ලා
06:26
Video thumbnail
පාර්ලිමේන්තු වරප්‍රසාද යටතේවත් නාමල් ඇවිත් නිර්දෝෂියි කියන්නේ නෑනේ
03:14
Video thumbnail
හිමිවරුන්ගේ පාගමනට ප#රදීමක් - මාලිමාවේ අපරාධකරුවන්ගේ පොලිසියෙන් ඉද්දී ඇවිල්ලා ග#ලා ගියා
01:44
Video thumbnail
මහින්ද රාජපක්ෂ තාම රෝහලේ ඉන්නේ - අසාධ්‍යයි..?
03:57
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22