AFC Banner
Empty Ad
Empty Ad

නිෂේධ බලය ලබා ගැනීමට ඉන්දියාවට බාධා 4ක්

තම රට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ (UNSC) සාමාජිකයෙකු වීමට සුදුසු බව ඉන්දියානු දේශපාලනඥයන් පවසනවා.

ඉන්දියාවේ බලධාරීන් කියා සිටින්නේ ඉතාමත් අසාධාරණ ලෙස එම අසුන එරටට අහිමි වී ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ ප්‍රතිසංස්කරණ සඳහා පෙළඹී සිටින විදේශීය දේශපාලන ප්‍රභූවරුන් සහ ජාත්‍යන්තර සභාග කිහිපයක් ද ආරක්ෂක මණ්ඩලයේ ස්ථිර සාමාජිකත්වය සඳහා ඉන්දියාවේ අපේක්ෂකත්වයට සහාය පළ කර තිබුණා.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන්දියාව විසින් දිගින් දිගටම බලපෑම් කළද නිෂේධ බලය ලබාදිය නොහැකි සාධක 4ක් ඉන්දියාව සතුවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?