AFC Banner
Empty Ad
Empty Ad

යුරෝපීය මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම පොළොන්නරුවට

යුරෝපීය සංවිධාන මැතිවරණ නිරීක්ෂක කණ්ඩායම පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉදිරි ජනාධිපතිවරණය කටයුතු පිළිබඳ ඊයේ (19) පස්වරුවේ නිරීක්ෂණයක නිරත වී තිබෙනවා.

මෙහිදී පොළොන්නරුව දිස්ත්‍රික් තේරීම් භාර නිළධාරී සුජන්ත ඒකනායක සමග පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැතිවරණ මෙහෙයුම් කටයුතු සංවිධානය කෙරෙන මධ්‍යස්ථාන ක්‍රියාත්මක වන පොළොන්නරුව රාජකීය විද්‍යාලීය ගණන් කිරීමේ මධ්‍යස්ථානයේ කටයුතු කෙසේ සිදුවන්නේදැයි නිරීක්ෂණයට ලක්කොට තිබෙනවා.

මෙම අවස්ථාවට පොළොන්නරුව සහකාර මැතිවරණ කොමසාරිස් පිවිතුරු රවිරාජ් ගුණරත්න ඇතුළු පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?