AFC Banner
Empty Ad
Empty Ad

දියතලාවෙන්; නිරුවත් මළ සිරුරක් හමුවෙයි

හපුතලේ, දියතලාව මාර්ගයේ ගල් කන්ද ප්‍රාදේශීය සුසාන භූමිය තුළ නිරුවත් මළ සිරුරක් හමුව තිබෙනවා.

එලෙස මියගොස් ඇත්තේ කාන්තාවක් බවයි දියතලාව පොලිසිය පවසන්නේ.

ඇය බණ්ඩාරවෙල හෙළහල්පෙ, පියරපනදෝව ප්‍රාදේශයේ පදිංචි කාන්තාවක් බව අනාවරණය වී තිබෙනවා

මරණයට හේතුව මෙතෙක් සොයාගෙන නොමැති අතර දියතලාව පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
11
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?