නව කොවිඩ් ප්‍රභේදයක් ලොව පුරා පැතිරෙයි

එක්ස්. ඊ. සී (XEC) ලෙස නම් කරන ලද නව කොවිඩ් ප්‍රබේදයක් යොරෝපය පුරා වේගයෙන් ව්‍යාප්තවන බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙනවා.

විද්‍යාඥයින් අනතුරු අඟවා ඇත්තේ එය ඉක්මනින් ව්‍යාප්ත විය හැකි කොවිඩ් ප්‍රභේදයක් බවයි.

බීබීසී පුවත් සේවය වාර්තා කරන පරිදි මෙම නව ප්‍රභේදය ප්‍රථම වරට ජුනි මාසයේ ජර්මනියේ දී සොයාගෙන ඇති අතර එතැන් සිට එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, ඩෙන්මාර්කය සහ තවත් රටවල් කිහිපයකම ව්‍යාප්ත වී ඇති බව හඳුනාගෙන තිබුණා.

මේ වන විට පෝලන්තය, නෝර්වේ, ලක්සම්බර්ග්, යුක්රේනය, පෘතුගාලය සහ චීනය ඇතුළු රටවල් 27 කින් සාම්පල 500 ක ද එම නව ප්‍රභේදය අඩංගු බවට සොයාගෙන තිබෙනවා.

වෛද්‍යවරුන් පවසන්නේ මෙය ඔමික්‍රොන් ප්‍රභේදයේ උප පෙළපතක් වන අතර යම් යම් විකෘති කිහිපයකින් සමන්විත වන බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බත්තරමුල්ලේ සුපිරි හෝටලයකට කඩා පැන්න කිඹුලා - මිනිස්සු හතරවටේ දුවයි
01:52
Video thumbnail
නාමල් සහ ඔහුගේ බිරිඳ ආශිර්වාද ලබා ගන්න මයුරපති කෝවිලට එයි - මිනිස්සු නාමල්ව පිළිගත්ත හැටි
01:17
Video thumbnail
අවුරුදු 4රේ දැරියට ප#රදුන් මව සහ අනියම් පුරුෂයා හාලිඇලෙන් අල්ලයි - පලායද්දී කොටුවෙලා
01:46
Video thumbnail
චතුරංග ජනතාවගෙන් සමාව ගයි - බලාපොරොත්තු වෙච්ච හැමදේම දෙන්න බැරිවුණාට සමාවෙන්න
05:33
Video thumbnail
ජනපතිට උපදෙස් දෙන ජේෂ්ඨයෝ සහ ප්‍රවීණයෝ කවුද ?නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
02:06
Video thumbnail
ත්‍රිකුණාමලයේ මුවන් උද්‍යානයට සංචාරකයින් විශාල පිරිසක් පැමිණෙයි - බලන්න එන අය ගොඩක් සතුටු වෙනවා
02:08
Video thumbnail
ජන මතය බොඳ කිරීමේ අදහසක් විපක්ෂය කරන්නේ - විපක්ෂයට හොඳම එකෙන් දෙසයි
03:45
Video thumbnail
පාඨලීගේ බඩේ වැදුණ අලියාගේ හොඩේ? - වාසනා කරපු සමච්චලය පාඨලීටත් හිනා..
00:46
Video thumbnail
නඩු වේගෙන් අහනකොට සමහර බඩු බයවෙලා - ඇමතිලා එදා සැපට හිටිය බංගලා අධිකරණයට දුන්නා
07:06
Video thumbnail
සමෘද්ධි පරිගණක සහකාරවරුන් වෙනුවෙන් සජිත් කට අරියි - රැකියා අහිමිවෙලා නෙවෙයි අහිමි කරලා
01:52