ජවිපෙ ට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි දෙකක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ දී ජනතා විමුක්ති පෙරමුණට ගුවන් විදුලි නාලිකාවක් සඳහා නොමිලේ බලපත්‍ර සහ මහජන සංඛ්‍යාත ලබා දී ඇති බවත්; පසුව එය පවත්වාගෙන යාමට නොහැකි වීම මත පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු හට විකුණා ඇති බවටත් සඳහන් කරමින් පැමිණිල්ලක් අල්ලස් හෝ දූෂණ විමර්ශන අංශයට ඉදිරිපත් කර තිබෙනවා.

එමෙන්ම මාලිමා පාක්ෂිකයින් මීට මාස 06කට පෙර හබරාදූව විවිධ සේවා සමූපකාර සමිතියේ බලය ගත් බවත්; එහිදී ප්‍රසම්පාදන ක්‍රියාවලියෙන් බැහැර ව අලුත් හර්ස් රථයක් මිල දී ගැනීමට අවශ්‍ය බව දන්වමින් ලේඛන සකසා පැරණි වෑන් රථයක් මිල දී ගෙන ඇති අතර මේ වනවිට එම රථය ද අතුරුදන් ව ඇති බවට ද සඳහන් කරමින් තවත් පැමිණිල්ලක් ඉදිරිපත් වී ඇති බවයි පැවසෙන්නේ.

අද (18) පෙරවරුවේ මෙම පැමිණිලි ද්විත්වයම මහපොළොවේ ක්‍රියාත්මක සිවිල් සංවිධානය විසින් ගොනු කරනු ලැබුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආනවිළුන්දාව අක්කර ගණනක් විනාශ කළ ගින්න ගැන හෙළිදරව්වක් - හිතාමතා කරපු වැඩක්ද ?
04:34
Video thumbnail
නන්දා මාලනිය සිංදුවෙන් කියපු දේ එළියේ කියන්න ගිහින් මම ඇතුළට ගියේ - මට නඩු අඩුවෙනවා
05:10
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10