අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂකයා ගැන මැතිවරණ කොමිසමෙන් ප්‍රකාශයක් (නිවේදනය)

අභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිදෘස් ඉල්ලියාස් වෙනුවට වෙනත් අපේක්ෂකයෙකු පත්කර නොමැති නිසා ඔහු වෙනුවෙන් ප්‍රකාශිත ඡන්ද අවලංගු ඡන්ද සේ සලකන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මෙවර ජනාධිපතිවරණයට අයිදෘස් මහතා ඉදිරිපත් ව සිටියේ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසයි.

ඔහු හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අගෝස්තු මස 22 වැනි දින රාත්‍රියේ දී ජීවිතක්ෂයට පත් වුණා.

නමුත් ඔහු වෙනුවට කිසිදු ස්වාධීන අපේක්ෂකයෙක් පත් කළේ නැහැ.

එවන් පසුබිමකදියි එළඹෙන 21 වැනිදා ජනාධිපතිවරණයේ දී අයිදෘස් මහතාට ලැබෙන ඡන්ද සියල්ල ම අවලංගු ඡන්ද සේ සැලකීමට තීරණය කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00