යුද්ධයෙන් පීඩාවට පත් සුඩානයේ සාගින්න ඉහළට

වත්මන් යුදමය වාතාවරණය හමුවේ සුඩානයේ පවතින සාගත තත්ත්වය වඩාත් තීව්‍ර වී ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කරනවා.

මේ වන විට මිලියන 12කට අධික ජනතාවක් මෙම සාගත තත්ත්වයෙන් පෙළෙන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

පසුගිය වසරේ අප්‍රේල් මාසයේ සිට ආරම්භ වී ඇති සිවිල් යුද්ධ හමුවේ මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සඳහන්.

මේ වනවිට එරට පුද්ගලයින් දහස් ගණනක් මියගොස් ඇති අතර මිලියන 9.9ක් පමණ අවතැන් වී ඇති බව බීබීසී පුවත් සේවය පෙන්වා දෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18