AFC Banner
Empty Ad
Empty Ad

සීලරතන හිමිට සහ ආරක්ෂකයාට පහරදෙන්න හදලා – සැකකරුවෙක් රිමාන්ඩ්

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමිට සහ ඔහුගේ ආරක්ෂකයාට පරුෂ වචනයෙන් බැණ පහරදීමට තැත් කළ සිද්ධියක් සම්බන්ධයෙන් අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පෙරේදා (15) අනුරාධපුර නගරයේ දී මෙම සිද්ධිය සිදුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් සීලරතන හිමි අනුරාධපුර පොලිසියට සිදුකළ පැමිණිල්ලකට අනුවයි අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා පණ්ඩුලගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර, ඔහු ඊයේ (16) දිනයේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?