AFC Banner
Empty Ad
Empty Ad

එංගලන්තයට තීරණාත්මක තරගයක් අද

තරග 03කින් සමන්විත පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය අද (13) රාත්‍රියේ (දේශීය) වේලාවෙන් ඔස්ට්‍රෙලියාව සහ එංගලන්තය අතර ආරම්භ වනවා.

මෙම තරගය පැවැත්වෙන්නේ එංගලන්තයේ කාර්ඩීෆ් නුවරදීයි.

එංගලන්ත කණ්ඩායමේ නායකත්වය ෆිල් සෝල්ට් හට හිමි ව ඇති අතර මිචෙල් මාර්ෂ් විසින් ඔස්ට්‍රෙලියානු පිල මෙහෙයවනු ලබනවා.

මෙම තරගාවලියේ පළමු තරගයේ ජය හිමි වූයේ සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායමටයි.

එබැවින් තරගාවලි පරාජයකින් මිදීමට නම් අනිවාර්‍යයෙන්ම සත්කාරකයින් අද තරගය ජයගත යුතු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?