ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන කිසිදු විභාග හෝ පාසල් මධ්‍යස්ථානයක් අවට ඡන්ද ප්‍රචාරණ බෑ -කොමිසමෙන් දැනුම්දීමක්

ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන පාසල් සහ විභාග මධ්‍යස්ථාන අවට කිසිදු අයුරකින් දේශපාලන ප්‍රචාරක කටයුතු සිදු කළ නොහැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

මාධ්‍ය හමුවකට එක්වෙමින් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති සමන් ශ්‍රී රත්නායක පැවසුවේ; එලෙස විභාග කටයුතුවලට බාධාවක් සිදුවන අයුරින් ක්‍රියා කරන සියලු දෙනාට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවයි.

ඒ සඳහා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ද සහාය ලැබෙන බව ද මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටියා.

දරුවන්ගේ අධ්‍යාපනික ජීවිතයේ කඩයිම් විභාගයක් වන ශිෂ්‍යත්වය විභාගය මෙවර එළඹෙන 15 වැනි ඉරිදා උදෑසන 09 සිට ආරම්භ වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
12
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හොරකම්, වංචා කරපු මිනිස්සු දැන් පෝළිමට උසාවි යනවා - සමහරු කෙළින්ම ඇතුළට යන්නේ
03:09
Video thumbnail
28 වතාවක් හිරේ ගිහින් ඉන්න පුද්ගලයෙකු ළඟ තිබී ගල් කටස් වර්ගයේ ගිනි අවියක් මාට්ටු
00:55
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් වැල් පාලමක් වූ බලන දුම්රිය මාර්ගයේ එදා සහ අද අතර වෙනස
03:52
Video thumbnail
හිටපු පොලිස්පතිගේ මි#යාම ගැන නලින්දගෙන් ප්‍රකාශයක් - මේවා දේශපානය හා සම්බන්ධද ?
01:37
Video thumbnail
හිටපු පොලිස්පති සී.ඩී ගැන නලින්ගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් - එයාට පුද්ගලික ප්‍රශ්නයක් තිබ්බේ නෑ ?
06:02
Video thumbnail
මහත් ආන්දෝලනයකට තුඩුදුන් හිටපු පොලිස්පතිගේ නිවසෙහි මේවන විට තත්ත්වය
01:38
Video thumbnail
පොඩි කමටද කඩේට දුන්න ගේම..අලෙවිසැලක වීදුරුව බිඳලා ලක්ෂ 10ක බඩු උස්සපු පොඩි කොල්ලෝ
04:03
Video thumbnail
ගොවියන් ආණ්ඩුවට පොල් ග#ලා යකා නටයි - ගො#, මෝ#ඩ ඇමතිලාගේ මොළේ පෑදේවා
07:48
Video thumbnail
ස්ථිර නිවසක් නොමැති පවුල් දහයකට ලැබුණ අපූරු තෑග්ග - එක් නිවසක වටිනාකම ලක්ෂ 30යි
01:19
Video thumbnail
ඌව මාවෙලගම කඳු පංතියේ විශාල ගින්නක් - අක්කර 20කට වඩා ගිනිගෙන විනාශයි
01:40