ඇෆ්ගන් – කිවි මංගල ටෙස්ට් තරගය දින 05කින් පසු අතහැර දැමෙයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය සම්පූර්ණයෙන්ම අත්හැර දැමීමට තීරණය කර තිබෙනවා.

ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ නොකඩවා සිව්දිනක් පුරා පවතින ධාරානිපාත වර්ෂාව මීට හේතුව වී ඇති බවයි.

මෙම තරගය ඇෆ්ගනිස්තාන කණ්ඩායම මංගල ටෙස්ට් තරගයක් නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කිරීමට සූදානමින් සිටීම බවත් වාර්තා වනවා.

ඔවුන් හෝ නවසීලන්තය දෙපාර්ශ්වය ම මීට පෙර ජාත්‍යන්තර ටෙස්ට් තරග බිමක දී මුණගැසී නැහැ.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබුණේ අද (13) දිනය තරගාවලියේ, පස්වන දින වුව ද, තරගය පැවැත්වීම දැඩි අවිනිශ්චිත තත්ත්වයක ඇති බවයි.

ඒ අනුව අද පෙරුවරු 09.00ට පමණ ත්‍යාග ප්‍රදානෝත්සවය සහ මාධ්‍ය හමුවක් පැවැත්වීමට නියමිත බව සඳහන්.

මෙම තරගය පැවැත්වීමට නියමිතව තිබුණේ ග්‍රේටර් නයිඩා හිදීයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණය නිසා ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාගවලට විශේෂ මාර්ගෝපදේශයක් ඉදිරිපත් කරයි
05:32
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
01:12:31
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.08.07
03:37:10
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24