මිනිස් දරුවෙකු තරම් බරැති බළලෙක් රුසියාවේ රෝහලක

මිනිස් දරුවෙකු තරම් බරැති දැවැන්ත බළලෙක් රුසියාවේ රෝහලකින් සොයාගෙන තිබෙනවා.

ක්‍රෝෂික් නමින් හඳුන්වන මෙම බළලා රුසියානු සත්ව ලෝලීන් විසින් සොයාගන්නා අවස්ථාවේ කිලෝ ග්‍රෑම් 17ක බරකින් යුක්ත වූ බවයි වාර්තා වුණේ.

රුසියාවේ පර්ම් හි රෝහලක පහළම මාලයේ ජීවත් වූ මෙම දැවැන්ත බළලාට රෝහල් සේවක සේවිකාවන් විසින් ආහාර ලබා දී තිබෙනවා.

මෙම සත්වයාගේ ශරීර බර හේතුවෙන් සොයාගන්නා අවස්ථාව ඇවිදීමට පවා නොහැකි තත්ත්වයකට පත්ව සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මේ වනවිටත් සත්ව ලෝලීන් විසින් මෙම බළලාට ප්‍රතිකාර කිරීම සහ ව්‍යායාම ලබාදීම ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
1
+1
4
+1
3
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21