ඡන්ද කාඩ්පත් 51%ක් බෙදා අවසන් – ඊයේ දිනයේ මිලියන 3.3ක්

ඉදිරි ජනාධිපතිවරණයට අදාළ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම මේ වන විට සිදුවෙමින් පවතින බව තැපැල්පති ආර්. සත්කුමාර පවසනවා.

ඡන්ද දැන්වීම් පත්‍රිකාවලින් 51%ක් මේ වනවිටත් බවයි තැපැල්පතිවරයා සඳහන් කළේ.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දිනයක් ලෙස නම්කර තිබූ ඊයේ (08) දිනයේ දී ඡන්ද කාඩ්පත් මිලියන 3.3කට අධික සංඛ්‍යවක් බෙදාහැරීමට කටයුතු කර තිබෙනවා.

මේ වන විට ඡන්ද දැන්වීම් පත්‍රිකා මිලියන 8.7ක පමණ ප්‍රමාණයක් බෙදාහැර ඇති අතර, ඉතිරි නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා මේ මස 14 වනදා දක්වා තැපැල්කරුවන් විසින් බෙදාහැරීමට නියමිතයි.

එමෙන්ම ලබන 14 වනදා ද නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීමේ විශේෂ දියයක් ලෙස නම්කර තිබෙනවා.

ලබන 14 වැනිදා වන විට ඡන්ද පත්‍රිකාව නොලැබුණු ඕනෑම පුද්ගලයකුට තම ප්‍රාදේශීය තැපෑල බෙදාහැරීමේ කාර්යාලයට ගොස් අනන්‍යතාව තහවුරු කර ඡන්ද කාඩ්පත ලබාගැනීමට හැකි බවයි තැපැල්පතිවරයා වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමරිකාවෙන් දුන්න හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාරගත් අයුරු..ජනපති යානා ඔක්කොම බලයි
02:18
Video thumbnail
වැස්සෙන් පාසලට යන පාර වැහිලා..උදැල්ලක් අරගෙන පොලිස් නිලධාරියා කරපු දේ
00:46
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග
00:31
Video thumbnail
නිරුක්ෂගෙන් ප්‍රසාද් සර්ට සැර සත්තමක් - සජිත් එක්ක පරිප්පු ඇට දීලා අලි එලවන්න දෙන්න හොඳයි
06:47
Video thumbnail
උඹලා මොකක් ඇන්දත් හෙ#ළුවෙන් කියලා ජනතාව දන්නවා හොඳට - සෙංකෝලේ අරගෙන විකාරයක්නේ නැටුවේ
12:20
Video thumbnail
ජනපතිගේ වීඩියෝ එකක් පෙන්නලා සජිත් දුන්න සැර ටොක්ක - කියපු දේ කරන්න කාලය ඇවිත්
12:50
Video thumbnail
විපක්ෂ නායකට යකා නගියි - ආණ්ඩුවට සැරටම දෙයි - අද තියෙන්නේ තනි පක්ෂ පාලනයක්
13:41
Video thumbnail
ලංකාවේ ක්‍රීඩාව අයිති රටේ මිනිසුන්ට - සංගම්වලට හිතුමතේ මේක වට්ටන්න බෑ
03:55
Video thumbnail
වාහන සේරම නවත්තලා යෝග්‍යතා පරීක්ෂණ කළ අයුරු - "කෝ ලයිට්..සර් අපි රෑට යන්නේ නෑ බස් එකේ"
04:23
Video thumbnail
FIFA ලෝක කුසලානය උඩියටිකුරු කළ තතු මෙන්න - තරගයක් තුළ 04 පාරක් ගිනස් වාර්තා පොතට ගිය මෙසී
02:12