රංගනට නවසීලන්තයෙන් කැඳවීමක්

එළඹෙන සඳුදා ඇෆ්ගනිස්තානයට එරෙහිව ආරම්භ වන ටෙස්ට් තරගය සඳහා නවසීලන්ත කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා හිටපු දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත් පත්කර තිබෙනවා.

ක්‍රිකට් ඉතිහාසයේ මෙතෙක් බිහි වූ දක්ෂතම වමත් ඕතඩොක්ස් ටෙස්ට් දඟ පන්දු යවන්නා වන රංගන හේරත්, මේ මස අගදී ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් තරඟ දෙකේ දී ද නවසීලන්ත කණ්ඩායම සමඟ රැඳී සිටිනු ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර නවසීලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර ටෙස්ට් තරගය ඉන්දියාවේ නොයිඩා හිදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගයේ දී හිටපු ඉන්දීය පිතිකරණ පුහුණුකරු වික්‍රම් රතෝර්ගේ සහාය ද නවසීලන්ත කණ්ඩායම විසින් ලබාගන්නා බවයි තොරතුරු වාර්තා වුණේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56