පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට තැත් කළ අයෙක්ට වසර 15ක අත්හිටවූ සිර දඬුවම්

පොලිස් නිලධාරියෙකුට අල්ලස් දීමට ගිය පුද්ගලයෙකුට වසර 2ක බරපතළ වැඩසහිත සිර දඬුවම් නියම කර එය වසර 15කට අත්හිටුවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා.

චූදිතයාට විරුද්ධව චෝදනා ගොනුකර ඇත්තේ, ගංජා කිලෝග්‍රෑම් 6ක් සන්තකයේ තබා ගැනීම සහ ගංජා වගා කිරීම යන වැරදි සම්බන්ධයෙන් නීතිය මගින් කටයුතු නොකර සිටීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙකුට අල්ලස් වශයෙන් රුපියල් 5,000ක මුදලක් පිරිනැමීමට එරෙහිවයි.

එම චූදිතයා සියලුම චෝදනා පිළිගෙන ඇති අතර, මහාධිකරණය තවදුරටත් ඔහුට රුපියල් 5,000ක දඩ මුදලක් ගෙවීමට නියෝග කර තිබෙනවා.

දඩ මුදල නො ගෙවන්නේනම්; අමතර මාස 03ක සිර දඬුවම් ද නියම කර ඇති බවයි වාර්තා වන්නේ.

අල්ලස් වශයෙන් පිරිනැමූ මුදල රාජසන්තක කිරීමට ද අධිකරණය නියෝග කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද ආණ්ඩුව පෙරලන්න හැදුවේ..මම නම් කැමති මේ ආණ්ඩුව අවුරුදු 5ම යනවට
01:02
Video thumbnail
ආණ්ඩුවේ බොරුව නිසා මැති ඇමතිලගේ පුතාලට වෙලා තියෙන දේ..පිට්ටනියට යන්න බැරුව ඇති
07:50
Video thumbnail
දුමින්ද දිසානායක ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - ගමේ රැස්වීම්වල මිනිස්සු 50ක්වත් නෑනේ
04:13
Video thumbnail
අපිට බල කරපු නාමල් දැන් කොහෙද ඉන්නේ ? දැන් පොහොර නෑනේ මේ රටේ
02:33
Video thumbnail
උගන්ඩා කුමාරිට දුමින්ද හොඳ පදෙන්ම අමතයි - කිසි ගානක් නැතුව මෙච්චර බොරු කියන්නේ..
03:40
Video thumbnail
චාමර සම්පත් තමයි මොන දේටත් පෙනී ඉන්නේ..විපක්ෂයේ ප්‍රතික්ෂේපවීමට හේතුව අහන්න ඕනි සජිත්ගෙන්
06:06
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දුමින්ද දිසානායක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:38:40
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු එන්නද යන්නේ ? - එයාලා පෙරළගත්තොත් රට බාරගන්න කෙනෙක් ඉන්න ඕනි
02:37
Video thumbnail
සමගි ජන බලවේගය අපි එක්ක සම්බන්ධයි..හැබැයි පේන්නේ නෑ - මහින්දලා ගැන අදටත් අපේ විවේචන තියෙනවා
06:09
Video thumbnail
ආණ්ඩුවට අපි බය නෑ..බයනම් මෙහෙම කතා කරනවද ?.. l Duminda Dissanayake
02:12