ලංකාවට ආවේණික උභය ජීවීන් රට පටවන්න හැදූ විදෙස් ජාතිකයින් නීතියට කොටුවෙයි

ජාතික උද්‍යාන ආශ්‍රිත ජෛව සම්පත් සුක්ෂ්ම ලෙස මෙරටින් රැගෙන යාමට උත්සාහ කළ රුසියානු ජාතිකයන්
දෙදෙනෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ; නකල්ස් සංරක්ෂිත වනාන්තරය, සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ හෝර්ටන් තැන්න ජාතික උද්‍යානයට ඇතුල් වී මෙරටට ආවේණික ජෛව සම්පත් කොල්ලකෑමට උත්සාහ
කළ රුසියානු ජාතිකයන් දෙදෙනෙකු වනජීවී නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.

ඒ අනුව සැකකරුවන්ව හෙට (03) දින දක්වා ද යළිත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි අධිකරණය නියෝග කළේ.

Kurylev saveliy alexandrovich සහ Kolchevskii nikolai ilyich යන පිළිවෙළින් වයස අවුරුදු 17-21 වයස්වල පසුවන්නන් දෙදෙනකු මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සැකකාර රුසියානු ජාතිකයන් දෙදෙනා ඉකුත් (19) දින දිවයිනට පැමිණ එම වනාන්තර වෙත ගොස් මෙරටට ආවේණික වඳවීමේ තර්ජනයට ලක් ව ඇති ආරක්ෂිත උභය ජීවීන්, උරගයින් ඇතුළු සත්ත්ව විශේෂ 197 ක් පමණ ඔවුන් විසින් අල්ලා සිංහරාජ වනාන්තරය ආසන්නයේ පිහිටි සංචාරක හෝටල් කාමරයක සඟවා තබා ඇති බවත් හෙළිව තිබෙනවා.

ඒ පිළිබඳව වනජීවී දෙපාර්තුමේන්තුව වෙත ලද තොරතුරක් මත වනජීවී නිලධාරින් පිරිසක් සිංහරාජ රක්ෂිතය වෙත ගොස් අත්අඩංගුවට ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01