එළඹෙන ජනාධිපතිවරණයේ දී සිය දේශපාලනික සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසට මහතාට ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අද (29) පැවති උත්සවයකට එක් වෙමින්.
ජගත් කුමාර යනු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයෙක්.
හෙතෙම පාර්ලිමේන්තුවට කොළඹ දිස්ත්‍රික්කයෙන් තේරී පත්වුණා.













