දේශසීමා උල්ලංඝනය කළාට ජපානයෙන්, චීනයට තරවටුවක්

චීන හමුදා ගුවන් යානයක් ප්‍රථම වරට තම ගුවන් දේශසීමා උල්ලංඝනය කළ බව ජපානය ප්‍රකාශ කරනවා.

නැගෙනහිර චීන මුහුදේ දුරස්ථ දූපත්වලට ඔබ්බෙන් චීන හමුදා බුද්ධි තොරතුරු රැස් කිරීමේ ගුවන් යානයක් ඊයේ (26) දින තම භෞමික ගුවන් සීමාවට ඇතුළු වූ බව ජපානය ප්‍රකාශ කළා.

ජපානය සහ චීනය අතර ඇති දේශසීමා ගැටළු මුල් කරගනිමින් නව තරවටුවක් නිර්මාණය විය හැකි බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.

චීන ඔත්තු බැලීමෙ ගුවන් යානයක් වන Y-9 මෙලෙසින් ඩැන්ජෝ දූපත්වල නැගෙනහිර දෙසින් සෘජුකෝණාස්‍රාකාර පරිපථ රටාවකින් පියාසර කර ඇති බවයි ජපාන ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද සිතියමක දැක්වෙන්නේ.

ජපාන ආරක්ෂක අමාත්‍යාංශය වැඩිදුරටත් පවසන්නේ, ආක්‍රමණයට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන් ගුවන් ස්වයං ආරක්‍ෂක බලකායේ ප්‍රහාරක ජෙට් යානා කටයුතු කළ ද ගැටුමක් වාර්තා නොවුණු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44