ගුරු වැටුප අවම 55,000ක් කරනවා – ඇමති සුසිල්

මෙරට ආර්ථිකය ගොඩ ගැනීම සඳහා තමා ඇතුළු කණ්ඩායම එකට එක් වී කටයුතු කළ බවත්; ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන පිරිස් දේශපාලනය කළ බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් පේමජයන්ත අද (27) දින අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවක දී කියා සිටියා.

අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවේ; ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරන්නන් මෙරට අධ්‍යාපනය කඩාකප්පල් කිරීමට කටයුතු කළ බවයි.

මෙම වර්ෂයේ පැවැත්වීමට නියමිත විභාග සියල්ල පවත්වා අවසන් කරන බවත් විවේචනවලට නොබියව මුහුණ දෙන බවත් හෙතෙම ප්‍රකාශ කළා.

එමෙන්ම මෙරට පවතින අධ්‍යාපන ක්‍රමය වැඩිදියුණු කරන ආකාරය සහ ඉදිරි ජනවාරියේ සිට වැටුප් විෂ්මතා ඉවත් කර ගුරුවරයකුගේ අවම වැටුප රුපියල් 55000ක් බවට පත් කරන බව ද අමාත්‍යවරයා කියා සිටියා.

  1. මුන්ට පඩි වැඩි කරන්න පුළුවන්කම තිබ්බනම් ගුරුවරු මාස දෙකකට කලින් පාරේ උද්ඝෝෂණ කරන කම් හිටියේ මොන පාදඩකමටද.අහිංසක ළමයින්ට ඉගෙන ගන්න තිබිච්ච කාලය නැති වුණා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18